Home » Events » TouchNTouch
TouchNTouch Apk

TouchNTouch 2.0 APK

  • Version: 2.0
  • File size: 29.55MB
  • Requires: Android 4.1+
  • Package Name: com.novatechzone_touch_n_touch
  • Developer: Nova Tech Zone (Pvt) Ltd
  • Updated Feb 15, 2021
  • Price: Free
  • Rate 4.70 stars – based on 29 reviews
TouchNTouch App

Touch n touch යනු ශ්‍රී ලාංකාව තුල ප්‍රථම වරට ක්‍රියාත්මක වෙන නොමිලයේ ලබා දෙන ලොතරැයියකි
ඔබගෙන් කිසිම මුදලක් ලබා නොගෙනම ඔබව මිලියන පතියකු කරනු ලබයි.

ඔබට ඇති ප්‍රතිලාභ

නොමිලේ ම දස ලක්ෂපතියෙක් විය හැක

දේශීය නිෂ්පාදන අලෙවි කිරීම මිලදී ගැනීමට ඇති හැකියාව (මෙම සේවාව අප විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි කිසිදු මුදලක් අය කරනු නොලැබේ)

ඔබට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ තුළ ඉහළින් ඔසවා තබන්න මෙහෙයුම වන (we promote sri lanka ) ශ්‍රී ලාංකේය එකමුතුවේ සාඩම්බර පංගුකාරයෙකු විය හැක.

තවද අන්තර්ජාතික රියැලිටි TV වැඩසටහනක් විනිශ්චය කිරීමට හැකියාව ලැබේ.

අරමුණ
ශ්‍රී ලාංකේය නිෂ්පාදකයාගේ අභිමානවත් නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳ පොළ තුළට රැගෙන යාම සහ ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය අභිමානවත් ලෙස ලෝකය ඉදිරියේ ප්‍රවර්ධනය කරමින් ඔබ මිලියනපතියෙකු කර වීම.

Show More